May
PARTSMART Winners - February | March 2019
PARTSMART ස්වයංක්‍රීය යන්ත්‍ර හරහා බජාජ් ජෙනුයින් පාර්ට්ස් මිලදී ගෙන එහි ඇති කූපනය
පුරවා එවා පෙබරවාරි සහ මාර්තු මස ජංගම දුරකථන දිනා ගත් ජයග්‍රාහකයින්.
පුවත්| ඩේවිඩ් පීරිස් මොටර් කම්පැනි ප්‍රියිවට් ලිමිටඩ්
PARTSMART ස්වයංක්‍රීය යන්ත්‍ර හරහා බජාජ් ජෙනුයින් පාර්ට්ස් මිලදී ගෙන එහි ඇති කූපනය
පුරවා එවා පෙබරවාරි සහ මාර්තු මස ජංගම දුරකථන දිනා ගත් ජයග්‍රාහකයින්.
Bajaj Genuine Luck තෑගි තරඟයේ සතිපතා දිනුම් ඇදීමෙන්, DPMC වෙතින් එන MRF ටයර් සඳහා රු.15,000/-ක් වටිනා වවුචර් පත් දිනාගත් ජයග්‍රාහකයින්ගේ නම්.
Bajaj QUTE is the first-ever quadricycle introduced by DPMC to Sri Lanka, ‘a smart choice for a smart family’, as a smart solution for urban commuting. In order to strengthen & support our employees to enhance their product knowledge, Learning & Development team initiated a special QUTE awareness programme in collaboration with DPMC’s technical training centre recently. The programme was conducted at our state-of-the-art training centre located in the vicinity of the auditorium in Bandaragama.
65 women received certification, for DPMC’s 5th and 6th Empowering Women through Technical Training programmes which were held in Monaragala and Matara respectively. 30 women from Monaragala and 35 from Matara qualified for certification that day. During the ceremony the Bajaj Qute quadricycle was on display and available for test driving. In addition Bajaj genuine spare parts and MRF tyres were on display.