Feb
Opening - DPMC Workshop Matara
මාතරට ජෙනුයින් වෙනසක්
මාර්තු 4 වනදා සිට DPMC Workshop - මාතර, ඔබ වෙනුවෙන් විවෘතයි.
- සියළුම බජාජ් වාහන සහ KTM මෝටර්සයිකල් අලුත්වැඩියාව සහ නඩත්තුවට ජෙනුයින් තැනක්.
- මෝටර් රථ සඳහා බොඩි වොෂ් සහ වැකියුම්.
- බජාජ් ජෙනුයින් ස්පෙයාර් පාර්ට්ස් සහ බජාජ් ජෙනුයින් ඔයිල් සඳහා සුවිශේෂී වට්ටම්.
- මුල් පාරිභෝගිකයින් 100දෙනා සඳහා වටිනා තෑගි!